සනත් ජයසූරිය යනු කව්රුන්දැයි අමුතුවෙන් කිව යුතු නැහැ. මාස්ටර් බ්ලාස්ටර් ලෙස කලක් ක්‍රිකට් පිටිය තුල හැදින්වූ ඔහු වර්ථමානයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාමාජිකයකු ලෙස කටයුතු කරනවා. නමුත් සනත් මෙතෙක් හෙලි නොවූ කටයුත්තකට අතගසා ඇතැයි සදහන්. ඒ කුමක්දැයි නොදනිතත් ඊට අදාල රූප රැසක් අප වෙත ලැබී තිබෙනවා. මේවා බලා ඔබට හිතෙන දේ පිලිබදව සටහනක් තබන්නත් අමතක කරන්න එපා. සනත් ජයසූරිය මේ වන විට බංග්ලාදේශයේ ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටිනවා.






















0 comments:
Post a Comment