2012-09-29

ක්‍රිස් ගේල්ට ලංකාවෙන් වස් කවි


freehitlanka.com
(2012 සැප්තැම්බර් මස29 වැනිදා) ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තවත් සුලු මොහොතකින් සුපිරි වටයේ තරගයක් ආරම්භ වීමට නියමිතයි. මෙම තරගය පිලිබදව කණ්ඩායම් දෙකම බලාපොරොත්තු තබා සිටිනවා. ඒ මෙම තරගය ජයගත හැකිවුවහොත් නියත ලෙසම අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව හිමිවීම හේතුවෙන්. කෙසේ වෙතත් තරගයට පෙර බටහිර ඉන්දීය කණ්ඩායමේ ක්‍රිස් ගේල්ට එරහිව වස් කවියක් නිර්මාණය කර තිබෙනවා. 

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites